අතරමැදි ශ්‍රේණි සදහා සිසුන් ඇතුලත් කිරීම 2023 This event has expired මෙම විද්‍යාලයේ 7 ශ්‍රේණියේ පවතින පුරප්පාඩු 05 ක් සම්පූර්ණ කිරීම සදහා අධ්‍යාපන ලේකම් ගේ අoක 17/2023 චක්‍රලේඛයේ පරිදි ඉල්ලුම්පත්‍ර කැදවනු ලැබේ. ඒ අනුව නිසිපරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2023.06.30 දිනට ප්‍රථම “විදුහල්පති, ර/සීවලි මධ්‍ය විද්‍යාලය ,හිදැල්ලන ,රත්නපුර “යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමුකරන ලෙසට මෙයින් දැනුම් දෙමි. විදුහල්පති . Start Time 12:00 am June 22, 2023 Finish Time 12:00 am July 3, 2023 Event Participants Mr. Neel Wathukarawaththa principal Share: