අ.පො.ස.(උ.පෙළ) -2027 ඇතුලත් කිරීම
පුරප්පාඩු සදහා අභියාචනා කැදවීම
ර/ සීවලි මධ්‍ය විද්‍යාලය
උක්ත කරුණට අදාලව අභියාචනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අය 2025.08.15 දින ප.ව. 1.30 වන විට පහත ලිපිනයට ලැබීමට සළස්වන ලෙස කාරුණිකව දන්වමි.
විදුහල්පති
ර/සීවලි මධ්‍ය විද්‍යාලය
හිදැල්ලන
රත්නපුර.
2025.08.07