දැන්වීමයි …
2025 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2026 වර්ෂය 6 ශ්‍රේණිය සඳහා සීවලී මධ්‍ය විද්‍යාලයට ක්‍රියාකාරී ආදි ශිෂ්‍ය ගණය යටතේ සිසුන් බඳවා ගැනීමට අදාළ අයදුම්පත් සීවලි මධ්‍ය විද්‍යාලයේ කාර්යාලයෙන් ලබාගත හැක.
අයදුම් පත් 2025.12.24 දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් “විදුහල්පති, සීවලී මධ්‍ය විද්‍යාලය, හිදැල්ලන,රත්නපුර” යන ලිපිනයට ලැබීමට සැලැස්විය යුතුය.
මීට අදාල වැඩිදුර තොරතුරු අයදුම් පත්‍රය සමඟ ලබාගත හැක.
විදුහල්පති…

